හිටපු පෙම්වතියට කල දෙයක් නිසා සුපිරි චිත්‍රපට නළුවාට ලැබුණු දඩුවම

ප්‍රේමය වෙලාවකට සුන්දර වුණත් සමහර වෙලාවට වෛරයට හැරෙන්නත් යන්නේ තප්පරයකටත් වඩා අඩු කාලයක්.
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ පුවතක් ගැන.
හිටපු පෙම්වතියට පහරදීමේ වරදට වැරදිකරුවෙකු වූ සුපිරි බ්‍රිතාන්‍ය චිත්‍රපට නළුවෙකුට සිරදඬුවම් හිමිව තිබෙනවා.
මෙසේ සිරදඬුවම් නියම වී ඇත්තේ Jason Hogansonටයි.
ඔහුට මාස 18ක සිරදඬුවමක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඔහු ප්‍රධාන වීදියකදීයි හිටපු පෙම්වතියට මෙසේ පහරදීම සිදුකර ඇත්තේ.
පහර දීමත් සමඟ තවත් වැරදි 109ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
Jason Hoganson at the time of his appearance in 1987 film Empire State, in which he played a Geordie drifter
Jason Hoganson (pictured now) has been jailed for 18 months at Newcastle Crown Court
237 Views
Comments