කවුරුත් කතාකල දිවි ගමනට සමුදුන් මෙරිල් ජේ ප්‍රනාන්දු කියන්නෙ කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

කවුරුත් කතාකල දිවි ගමනට සමුදුන් මෙරිල් ජේ ප්‍රනාන්දු කියන්නෙ කවුද?

කවුරුත් කතාකල දිවි ගමනට සමුදුන් මෙරිල් ජේ ප්‍රනාන්දු කියන්නෙ කවුද?

ඩිල්මා සිලෝන් ටී නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

ඔහු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නව මාවතකට යොමු කෙරූ පුද්ගලයෙක් ලෙසයි සැලකෙන්නේ.

 

දශක 7ක සිට උසස් වර්ගයේ තේ නිර්මාණය කරමින් ලාංකීය තේ එකතුවක් ලෙස ලොවපුරා පැතීරී ගොස් තිබුණා.

 

ආරම්භයේදී 1954 දී මෙරිල් ජේ ප්‍රනාන්දු  AF Jones & Co හි ආතර් ෆෙඩ්රික් ජෝන්ස් සහ ඔහුගේ පුතුන් වන ඩෙනිස් සහ ඇලන් ජෝන්ස් සමඟ තේ සහයකයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

views

296 Views

Comments

arrow-up