අකිලගේ පුංචි කැදැල්ල නත්තලට හැඩුවුණේ මෙහෙමයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

අකිලගේ පුංචි කැදැල්ල නත්තලට හැඩුවුණේ මෙහෙමයි (PHOTOS)

අකිලගේ පුංචි කැදැල්ල නත්තලට හැඩුවුණේ මෙහෙමයි (PHOTOS)

නත්තල කියන්නෙ සතුට සහ සැනසීම.

 

ඕනිම ආදරණීය මනුස්සයෙක්ගෙ සතුට සහ සැනසීම රැඳිලා තියෙන්නෙ, සිය පවුල තුළ.

 

සොඳුරු කැදැල්ලක ආඩම්බර හිමිකාරයෙක් වුණාම, හැමදාම නත්තල් තමයි.

 

මේ කතාව හරියටම ගැළපෙනවා, ජනප්‍රිය රංගන ශිල්පි අකිල ධනුද්දරට.

 

හරිම ලස්සන දූ පොඩ්ඩක් විතරක් වුණු අකිලගේ කැදැල්ලට දැන් ඉන්නවා හුරතල් පුතු පැටියෙකුත්.

 

මේ දෙන්නා එක්ක ඔහුගේ හදවත ආදරෙන් පුරවන ඈ තමයි, ඒමී.

 

ඉතින්, මේ තමයි අකිලගේ නත්තල….

 

 

 

 

 

 

 

views

1529 Views

Comments

arrow-up