“ඕනෑම අභියෝගයක් හමුවේ දරුවන්ට එයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන පියවරුන්...” - පියවරුන්ගේ දිනය දා නාමල් තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

“ඕනෑම අභියෝගයක් හමුවේ දරුවන්ට එයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන පියවරුන්...” - පියවරුන්ගේ දිනය දා නාමල් තැබූ සටහන

“ඕනෑම අභියෝගයක් හමුවේ දරුවන්ට එයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන පියවරුන්...” - පියවරුන්ගේ දිනය දා නාමල් තැබූ සටහන

පියවරුන්ගේ දිනය.

 

තාත්තාට මොකටද එක දවසක් කියලා කිව්වට, එහෙම දවසක් තියෙන එකත් හරි වටිනවා.

 

මන්ද, කාර්‍යබහුල ජීවිත ඇතුළේ යුතුකම් ඉටුකරනවා වෙනුවට එතනින් එහාට ගිහින් හාද්දක් දීලා 'තාත්තට ආදරෙයි' කියන්න එහෙම දවසක් තියෙන එක වටිනවා.

 

ඉතින්, ඊයේ දවස පුරාම අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ තාත්තා වෙනුවෙන් තැබුණු ආදරණීය සටහන්.

 

ඒ අතර අපේ ඇස ගැටුණු එක් සටහනක් තමයි මේ. සටහන තබා තිබුණේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ.

 

සටහනත් එක්ක ආදරණීය ඡායාරූපයක් ද දකින්න ලැබුණා.

 

 

නාමල් රාජපක්ෂ මේ සටහන එක්කාසු කරන්නේ තමන් ද දෙදරු පියෙක් හැටියට...

 

''ඕනෑම අභියෝගයක් හමුවේ දරුවන්ට එයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින්,

තම දරුවන් අභියෝග ජය ගන්නා විට නිහඬව ඒ දෙස බලා හිඳිමින් නිරන්තරයෙන් සතුටු වන සියලුම පියවරුන්ට,

සුබ පියවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමි!''

 

views

201 Views

Comments

arrow-up