මිලින්ද - පාරමී පුංචි කැදැල්ලට දැන් වසර දහයක් - ඒ වෙනුවෙන් දූවරු දෙන්නත් එක්ක කළ ලස්සන වැඩේ මෙන්න (PHOTOS)

මිලින්ද මඩුගල්ල - පාරමී මඩුගල්ල දෙන්නගෙ ආදරණීය කැදැල්ලට දස වසරක් සම්පූර්ණ වෙලා.
ඒ සතුට සමරන්න දෙන්නා එක්ක හරිම ආදරණීය සේයා රූ එකතුවක් කර තිබුණා.
මිලින්ද - පාරමී කැදැල්ල හුරතල් දූ පැටව් දෙන්නෙක්ගෙන්ම හැඩවුණු ආදරණීය කැදැල්ලක්.
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් හැටියට, මිලින්ද දිනාගෙන ඇති රසික ආදරය අති මහත්.
ඒ ආදරේ ඔහුට විතරක් නෙවෙයි, මේ ආදරණීය පවුලටත් හිමි බව නොකියාම බෑ.
852 Views
Comments