09 වැනි විවාහ සංවත්සරය රජ මගුලක් වගේ ජයටම සැමරූ ඉෂාරා - අනුර (PHOTOS)

අනුර පතිරණ - ඉෂාරා සඳමිණි කියන්නෙ කවදත් කතාබහට ලක්වන ආදරණීය තරු යුවළක්.
දෙන්නත් එක්ක යන සාර්ථක ගමන කාගෙත් අවදානය දිනාගන්න සමත් වූවක් කිව්වොත් හරි. ඒ නිසාම ඔවුන් කාගෙත් ආදරය දිනූ තරු පවුලක් බවට පත්වෙලා.
කලාව සහ අනෙකුත් වෘත්තීය කටයුතු එක්ක ගෙවෙන ඔවුන්ගේ ජීවිතේ වෙහෙස නිවන්නෙ දූ ''ඉසස්‍යා''
ඒ පුංචි කෙලි පොඩිත්ති තමයි මේ දෙන්නගෙ ලෝකේ.
ඔන්න ඉතින් මේ ආදරණීය කැදැල්ලට පහුගිය දවසක විශේෂ මොහොතක් උදාවෙලා තිබුණා.
ඒ තමයි ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට වසර 9ක් පිරීම.
වසර 9ක් තිස්සේ ආව ඒ ආදරණීය ගමන මතක සටහන් අතරට ගන්න ඔවුන් අපූරු ඡායාරූප එකතුවක් කර තිබුණා.
ඉන්දියානු සම්ප්‍රාදයට අනුව හැඩවුණු මේ තරු පවුල හරියට, පුංචි රජ පවුලක් වගේ....
1290 Views
Comments