සැමියා හොරකම් කළාට බිරිඳ දුන් අපූරු දඬුවම අනියම් පෙම රසවිඳි පෙම්වතියට අමතක නොවන පාඩමක් ඉගැන්වූ බිරිඳ

මේ කතාව ඇහෙන්නේ මහඔය ප්‍රදේශයෙන්
තමගේ සැමියා අනියම් සම්බන්ධයක පැටලිලා නම් බිරිඳ ඒකට මොකද කරන්නේ
මෙන්න ඒ වගේ වෙලාවක කරපු තවත් අමුතු වැඩක්
තමගේ සැමියාගේ අනියම් පෙම් කතාව ආරංචි වූ බිරිඳ එම කාන්තාව පැහැරගෙන ගොස් තිබෙනවා.
ඒ කතාව ගැන ඇහුවාම හිතෙන දේට වඩා වෙනස් දෙයක් තමයි වෙලා තියෙන්නෙ.
සැකකාර කාන්තාව මෙම අනියම් සබදතාවක් පවත්වාගෙන ගිය කාන්තාවගේ රත්‍රං සහ මුදල් කොල්ලකා තිබුණා.
මෙහෙදී පැහැරත් කාන්තාව අදාල ස්ථානයේ සිට කිලෝමීටර පහකට අධික දුරක් ගෙන ගොස් ඇති අතර පසුව මෙලෙස සිදුකර ඇති බවයි මහඔය පොලීසිය සුදුකර ප්‍රශ්නකිරීම්වලදී අදාල කාන්තාව කියා තිබුනේ.
කොහොම වුණත් මේ සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව පිරිමි පුද්ගලයා සහ තවත් සැකකරුවන් මේ වන විටත් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.
1026 Views
Comments