“සමරිසි අපි ආදරේ කරපු වරදට, අපිව අපරාධකරුවෝ කරලා” - රාම් දුලීප් වේදනාවෙන් කල කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

“සමරිසි අපි ආදරේ කරපු වරදට, අපිව අපරාධකරුවෝ කරලා” - රාම් දුලීප් වේදනාවෙන් කල කථාව

“සමරිසි අපි ආදරේ කරපු වරදට, අපිව අපරාධකරුවෝ කරලා” - රාම් දුලීප් වේදනාවෙන් කල කථාව

අපේ මිනිස්සු මනුස්සකම අතින් කොයි තරම් උදම් ඇනුවත්, සමහර වෙලාවට සමහර දේ ඉස්සරහා මිනිස්සු  'මනුස්සකම' අමතක කරනවා.

 

"ලිංගිකත්වය" අතින් වෙනස් වුණු මිනිස්සුත් තමන් කැමති විදිහට ලිංගිකත්වය තෝරගත්ත මිනිස්සුත් අපි අතරම ඉන්නවා.

 

ඒ වගේ පුද්ගලයෙක් තමයි Ram dulip කියන්නෙ.

 

මේ ඔහු කියපු කතාවක්..

"සමරිසි පිරිමි නියෝජනයක් මෙහේ තිබ්බේ නෑ. විවාහය ගැන නම් මම හිතන්නෙ, මම හිතන්නෙ මනුස්සයෙක්ට සතුටින් ඉන්න නම් විවාහය ඕනෙම නෑ. ලංකාවෙන් යන්න බලාපොරොත්තුවක් නෑ, දැනෙන දෙයක් කළාට පස්සෙ ලංකාවෙන් යන්න හිතන් ඉන්නවා‍. මම ලංකාවේ ඉන්න අයටත් කියන්නෙ එහේ ගිහින් මැරි කරන්න ඔනෙ නෑ .ලංකාවේ එන්ගේජ් වෙන්න. මොකද අපේ නීතිගත කරලා නෑනේ..."

 

"සමරිසි නීති වලට අනුව අපි අපරාධකරයෝ, සමරිසි අපරාධකරුවෝ කියලා හංවඩු ගහලා තියෙන්නෙ. හොරකම් දූෂණ කරපු අය ඉද්දි අපි ආදරේ කරපු වරදට අපිව අපරාධකරුවෝ කරලා. මම කියන්නෙ මේ 'ලෝ එක' (නීතිය) අයින් කරලා අපිට නිදහස දෙන්න.."

views

333 Views

Comments

arrow-up