ඔස්කාර් සම්මාන උළලේ හොඳම ඇඳුම් නිර්මාණය ගැන කියන්න උපන් ඇඳුමින් වේදිකාවට ආ ජෝන් සීනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ඔස්කාර් සම්මාන උළලේ හොඳම ඇඳුම් නිර්මාණය ගැන කියන්න උපන් ඇඳුමින් වේදිකාවට ආ ජෝන් සීනා

ඔස්කාර් සම්මාන උළලේ හොඳම ඇඳුම් නිර්මාණය ගැන කියන්න උපන් ඇඳුමින් වේදිකාවට ආ ජෝන් සීනා

96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි කීමට, වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය.

 

ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද හේතුවක් විය. 

 

මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඉදිරිපත් කළ නිවේදකයා හාස්‍ය නිවේදකයකු වන ජිමී කිමෙල්ය.

views

326 Views

Comments

arrow-up