“ඔබ ඔබේ ජීවිතයටම ආදරය කරන්න” - හැමදාමත් ලස්සනට ඉන්න පුෂ්පිකා කොහොද මේ ගිහින් තියෙන්නේ (VIDEO)

පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය දවස්වල නිතර නිතර වගේ කතාබහට ලක්වෙච්ච චරිතයක්...
ඒත් එක්කම ඇගේ රූසපුව නිසා ඇය අපේ මේ පුංචි රටට අභිමානයත් එක්කරපු චරිතයක්.
විවිධ කතා නිසා ඇගේ නම නිතර නිතරම අහන්න දකින්න පුළුවන් වුණත් මේ වෙනකොට නම් ඇය ඇගේ පාඩුවේ ඉන්න බවක් තමයි පේන්නේ.
ඉතින් කොහොම කවදා කවුරු තමගේ ළඟ හිටියත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නේ තමන් විතරයි කියන එක දැන් නම් පුශ්පිකාට තේරුම්ගිහින් වගේ, ඒ නිසාමදෝ ඈ අනිත් හැමෝටමත් කියනවා තමගේ ජීවිතේට ආදරය කරන්න හුරු වෙන්න කියලා.
199 Views
Comments