“ඔයා කළු වුණාට කාරි මන්ද මට මනාප නේද සුන්දරී...” - බලන්නකෝ එයාගෙ ලස්සන (PHOTOS)

මනාලියක් කිව්වම එකපාරටම ඔලුවට එන්නේ සීමාවක් ඇතුළෙ ඉන්න රූපයක්..
තලෙලු හෝ පැහැපත් සමක්, ලස්සන ආභරණ, වගේම තමයි කොණ්ඩ මෝස්තර ඇඳුම් විලාසිතාත්, මනාලියක් කිව්වම එක සැරේටම මතක් වෙන දේවල් අතර උඩින්ම තියෙනවා.. ඒත් මේ මනාලී ඊට වඩා ගොඩක් වෙනස් කෙනෙක්..
හැමෝම හොයන පැහැපත් සම ඇයට නැති වුණත් , ඇය ළඟ තියෙන්නෙත් ගොඩක් චාම් අමුතුම ලස්සනක්..
මේ ඡායාරූපය දැක්කම කොල්ලන්ටත් කළු කෙල්ලෙක්ට හිත යනවා කියන එක ආයේ ඉතින් අහන්න දෙයක් නෙවෙයි..
298 Views
Comments