ඒ සතුට නම් ඉහවහා ගිහින් වගේ - හදිස්සියේ ලංකාවට ආ හෙක්ටර් ඩයස්ගේ දියණිය ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

ඒ සතුට නම් ඉහවහා ගිහින් වගේ - හදිස්සියේ ලංකාවට ආ හෙක්ටර් ඩයස්ගේ දියණිය ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න

ඒ සතුට නම් ඉහවහා ගිහින් වගේ - හදිස්සියේ ලංකාවට ආ හෙක්ටර් ඩයස්ගේ දියණිය ගැන ඇසෙන අලු‍ත්ම කතාව මෙන්න

හෙක්ටර් ඩයස් කියන්නේ ලංකාවම දන්න චරිතයක්.

 

ගායකයෙක් , වාදකයෙක් වගේම ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් විදිහටත් ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනා ගත්තා.

 

ඉතින් අද දිනය නම් ඔහුට ඉතාමත් ලස්සන දිනයක් වෙන්න ඇති.

 

ඒ ඔහුගේ ආදරණීය දියණිය ඩියෝනා ඩයස් ලංකාවට ඇවිත්.

 

දුවෙක්ට තාත්තෙක් කියන්නෙත් තාත්තෙක්ට දුවෙක් කියන්නෙත් ඉතිං මුළු ලෝකයක්මනේ.

 

ඉතින් ඒ සතුට නම් ඉහවහා ගිහින් වගේ.

 

හෙක්ටර්ගේ දියණිය ලංකාවට එන්න තවත් හේතුවකුත් තියෙනවා.

 

ඒ ඩියෝනා විසින් ශ්‍රී ලාංකික රසික ජනතාවට ලබා දෙන ඇගේ ප්‍රථම ගීතය '' ආල තරණය '' හේතුවෙන්.

 

ඉතින් ඒ ගැන තමයි මේ දිනවල බොහෝ දෙනෙක් බලාගෙන  ඉන්නේ.

views

297 Views

Comments

arrow-up