දඟකාර, කටකාර, ජනප්‍රිය රංගන ශිල්පිනි දෙව්මිනීගේ හැඩ බලන්නකෝ (PHOTOS)

ඇය දඟකාර කටකාර විසේකාර චරිතයක් විදිහට තමයි ගොඩක් දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ..
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දෙව්මිනී තත්සරණි.. දෙව්මි මේ ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ ඇගේ තාත්තා නම් ඒකට වැඩි කැමැත්තක් දක්වලා නැහැ..
ඒත් පස්සේ පස්සේ අම්මයි තාත්තයි දෙන්නාම ඇගේ හීනය වෙනුවෙන් කැපවෙලා..
දෙව්මිනී අදටත් යන මේ ගමනට ඇයට ලොකුම ශක්තිය වෙන්නේ ඇගේ මව්පියන්..
744 Views
Comments