ගෙම්බෙක් වගේ නින්දිත අයුරින් බිමට පතිත වීමේ ප්‍රතිඵල - ඩ්‍රම්ස් වාදක නිරෝට හදිසියේ වුණු අකරතැබ්බය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

ගෙම්බෙක් වගේ නින්දිත අයුරින් බිමට පතිත වීමේ ප්‍රතිඵල - ඩ්‍රම්ස් වාදක නිරෝට හදිසියේ වුණු අකරතැබ්බය (PHOTOS)

ගෙම්බෙක් වගේ නින්දිත අයුරින් බිමට පතිත වීමේ ප්‍රතිඵල - ඩ්‍රම්ස් වාදක නිරෝට හදිසියේ වුණු අකරතැබ්බය (PHOTOS)

ලාංකීය කණ්ඩායම් සංගීත කලාවේ ෆ්ලෑෂ් බැක් කියන්නෙ ඉහළින්ම තියෙන නමක්.

 

ඔවුන්ගේ අති දක්ශ ඩ්‍රම්ස් වාදන ශිල්පියා තමයි නිරෝෂන් සංජීව.

 

මේ කතාව ඔහු ගැන,

 

ඔහුට පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා. ඒ ගැන ඔහුම සිය ෆෙස්බුක් ගිණුමට සටහනක් සහ ඡායාරූපයක් එකතු කර තිබුණා.

 

සිදුවුණු අනතුර කොහොම එකක් වුණත් ඒ ගැන ඔහු කියන කතාව නම් හාස්‍යජනකයි.

 

”‍ඊයේ අලු‍ත්ගම, මීගම ප්‍රසංගයේ අවසානයේදී, පය ලිස්සීම කර්ණ කොට ගෙන.
ඉහල පඩිපෙලේ සිට පහල භූමිය දක්වාම ගෙම්බෙකු සේ නින්දිත අයුරින් බිමට පතිත වීමේ ප්‍රතිඵල
( ඇසින් දුටු අය සිනා නොවනු )

ඒ අවස්ථාවේ ක්ෂණිකව පැමිණ උදව් කල සියලු‍ම දෙනාට මාගේ විශේෂ ප්‍රමාණය ”‍

 

 

views

275 Views

Comments

arrow-up