“මෙයා නිසයි අදටත් මම මිනිස්සුන්ගෙන් පහත් කතා අහන්නේ” - ශකී ගර්ල් ආන්දෝලනාත්මක හෙලිදරව්වක

ඈ නමින් 'ශකිලා හපුආරච්චි'
සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ ඇය වඩාත් ජනප්‍රිය, 'ශකී ගර්ල්' මැයෙන්.
ගෙවුණු කාලයේ ශකීව නිතර කතාබහට ලක්වෙන්න ගත්තා. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු වීඩියෝ කිහිපයක් ඊට එක හේතුවක්.
ඉන් එහා, ශකිලා වඩාත් ජනප්‍රියයි සරාගී නිරූපණ ශිල්පිනියක් හැටියටත්. නිවේදිකාවක් ලෙසත් ඈව දන්නා හඳුනන පිරිස් බොහෝයි.
එයාකාරයෙන් කතාබහට ලක්වන ශකී ගර්ල්, ආයෙමත් කරළියට ඇවිත්. ඒ ආන්දෝලනාත්මක හෙළිදරව්වකුත් එක්ක.
ඇය එහෙම හෙළිදරව් කර තිබුණේ, මීට කාලයකට ඉහත සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු ඇයගේ වීඩියෝ සම්බන්ධවත් ඒවා සමාජ මාධ්‍ය වෙත මුදාහළ අය ගැනත් වීම විශේෂයි.
එම සටහන පහතින්....
''මෙන්න මෙයා නිසයි මම අදටත් මිනිස්සුන්ගෙන් ජරා පහත් කතා අහන්නේ! මම මෙයා නිසා face කරපු ප්‍රශ්න මම විතරයි දන්නේ! කාටවත් අයිතියක් නෑ personal videos කෙනෙක්ගේ phone එකෙන් අරන් හොරෙන් social media දාන්න! ඒක නීති විරෝදි දෙයක්!!
මෙයා නිසා දුක් විදපු ප්‍රශ්න ආපු අය ඉන්නවනම් ඒ වෙනුවෙන් කතා කරන්න. බය වෙන්න එපා! Drugs use කරලා හැමෝ එක්කම යන ගෑනුන්ට කවුරුත් බය වෙන්න ඕනේ නෑ! මෙයා නිසා drugs වලට prostitution වලට ඇබ්බැහි වුන පොඩි ගෑනු ලමයි ගොඩක් ඉන්නවා! ඒ අය පුලුවන්නම් මට personally msg කරන්න! මම high court හරි යන්න ලෑස්ති ඔයාලා වෙනුවෙන්! මම ලග සාක්ශි ගොඩාක් තියෙනවා මෙයා ගැන! මෙයා එලියෙ ඉන්න ඕනෙ කෙනෙක් නෙවේ! මෙයා ඇතුළෙ ඉන්න ඕනෙ කෙනෙක් !!
'Fake name : kailey
Real name : maduka malshani
මේ photo එකේ red dress එක ඇදන් ඉන්න කොට ගෑනු කෙනා ගැන මම මීට අවුරුදු එකහමාරකට කලින් video එකක් මෙයා සම්බන්දව මම facebook and instagram එකේ දැම්මා. මෙයා තමා මගේ personal videos එලියට leak කරපු ඒ පහත් කෙනා. මෙයාලා ගැන දන්න මිනිස්සු හොදටම දන්නවා මොන වගේ කට්ටියද කියලා. මත්ද්‍රව්‍යය සහ prostitution නැතුව මෙයාලට ජීවත් වෙන්න බෑ. මෙයා ගොඩාක් මිනිස්සුන්ට ප්‍රශ්න දාපු කෙනෙක්.
මම දැක්කා මේ දවස් වල මෙයාට කට්ටිය මඩ ගහන posts ටික, ඒ නිසා මම හිතුවා මට මෙයා නිසා වුන පහත් වැඩේ ගැන කියන්න මේක හොදම අවස්ථාව කියලා.
මීට අවුරුද්දකට කලින් මගේ personal videos social media හැම තැනම share වුනා! මේ හැම දෙයක්ම පිටිපස්සෙ හිටියෙ මේ kailey (මදුකා) කියන කෙනා. ගිය අවුරුද්දෙ මුල මෙයා මගේ ex කෙකෙන්ව යාලු කරන් සල්ලි වලට එලියට ගියපු වෙලාවක මගේ exගේ phone එකෙන් හොරෙන් ගත්ත videos තමා මගේ එක්ක තිබ්බ ඊරිසියාවකටයි තරහකටයි මේ ජරා වැඩේ කරේ.
Exගේයි මගෙයි relationship එක තිබ්බෙ ගෙඩාක් කලින් 2020, ඒ කාලේ ගත්ත පරන videos තමා මේ kailey (මදුකා) කියන කෙනා social media වලට leak කරේ! එදා ඉදන් අද වෙනකන් මට ආපු ප්‍රශ්න මම විතරයි දන්නේ. අදටත් ඒ videos අල්ලන් මිනිස්සු මාව මනිනව, ඇත්ත කතාව දන්නෙ මගේ ලගින්ම ඉන්න අය විතරයි. මම වැරැද්දක් නොකර හැමොම ඉස්සරහ වැරදි කාරයෙක් වුනේ මෙන්න මේ kailey (මදුකා) කියන ගෑනි නිසා!!! මම මෙයා කරපු වැරැද්දට නීතිය පැත්තෙන් arrest කරලා දඩුවම් කරලා දැන් මෙයා ඉන්නේ මගේ නඩුවත් එක්ක ඇග බැදලා! ඒ නිසා මෙයාට මට ආයෙ ප්‍රශ්න දාන්න බෑ.
ඒත් මේ දේවල් හැමෝම දන්නෙ නෑ! Social media වල හැමොම මාව පහත් කරා අදටත් මම ගැන මිනිස්සු ගොඩාක් නරක දේවල් කියනවා! මාව judge කරනවා! මාව මානසිකව වට්ටන්න ගොඩාක් අය උත්සහ කරනවා! ඒත් මම වැටුනෙ නෑ! හැම තැනකින්ම ආයෙ නැගිට්ටා. තනියෙම හැම ප්‍රශ්නෙකටම මූන දුන්නා! මට මම ගැන ආඩම්බරයි මම අද ඉන්න තත්වෙ දකිද්දි! හැම දේම මම තනියෙම මහන්සියෙන් කර ගත්ත දේවල් මේ..
කවුරු මොනා කිව්වත් මගේ මනුස්සකම ගැන මමයි මගේ ලගින්ම ඉන්න අයයි දන්නවා.
මෙයා මට විතරක් නෙවේ අනිත් මිනිස්සුන්ටත් කරපු ජරා වැඩ ඔක්කොම එලියට එයි ඉස්සරයට. නීතියෙන් හැංගුනාට කර්මයෙන් හැංගෙන්න එයාට බැ! පරක්කු වෙලා හරි කර්මය අදාල කෙනා ලගට ගානට යනවා! මම විදපු දුක! මම අහපු ජරා කතා අද මෙයා අහනවා! මට කරපු දේ දැන් ඔයා විදවන්න kailey (මදුකා) මේවට මම හිනා වෙන්නෙත් නෑ සතුටු වෙන්නෙත් නෑ! ඒත් වෙන්න ඕනෙ දේවල් එලියට එන්න ඕනෙ දේවල් ඔයාගේ බොරු වෙස් මූනත් ගලවන් ඉස්සරහට ගානට එලියට එයි. මට හැමෝටම කියන්න තියෙන්නෙ එක දෙයයි! දෙයක් නොදැන හරියට කාටවත් කතා හදන්න එපා! මානසිකව වට්ටන්න එපා! ඒක ඔයාලට විනෝදයක් වුනාට ඒ කෙනාට ඒක ලොකු වේදනාවක් වෙන්න පුලුවන්!
There’s a thing called karma! Those that hurt you will eventually face their own KARMA!''
221 Views
Comments