“මා මිහිදන් වූණාම...මේ කොඩිවැල් කියයිද...තුන්සිත වින්ද වේදනා” - අමුතුම ෆෙස්බුක් සටහනින් පැය කිහිපයකට පසු නොසිතූ ලෙස අවසන් ගමන් ගිය හැටි

මරණය කියන්නේ හැමෝටම පොදු ධර්මතාවක්.
ඒත් හිතා ගන්නවත් බැරි සමහර සිදුවීම් අහන්න ලැබෙනවා.
මේ දිනවල සමාජ මාධ්‍යයෙත් ඒ වගේ සිදුවීමක් හුමවාරු වෙනවා.
ඒ ඉතාලියේ දී හදිසි අනතුරකින් අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබදව.
මරණයට හෝරා කිහිපයකට පෙර අමුතුම ෆේස්බුක් සටහනක් දමා ඔහු හදිසි අනතුරකින් අවසන් ගමන් ගොස් තිබුණා.
මේ එම සටහන සහ සමාජ මාධ්‍යයේ හුමවාරු වෙන සටහන් කීපයක්...
299 Views
Comments