“සල්ලි දාන්නේ පැටී කියලා කියන්න එපා කිව්වා..” - වසන්තව ඇන්දූ ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය (VIDEO)

"මං එයාට පෞද්ගලිකව ගොඩක් ආදරය කරනවා.." සංවිධානාත්මක අපරාධයක සුලමුල විමසන පොලීසිය හමුවේ ඔහු කිව්වේ අන්න ඒ වගේ කතාවක්..
ටැටූ සාප්පු හිමිකරු දුලාන් සංජු නමැත්තාද බලපිටිය ප්‍රදේශයේ අයෙකු වන අතර ඔහු මෙම ටැටූ සාප්පුව නිර්මාණය කර ඇත්තේද ඝාතනය සිදුකරන්න බව සදහන්...
ඔහු ටැටූ ශිල්පය හදාරා ඇතිමුත් සාප්පුවක් විවෘතකිරීමට තරම් හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයෙකු රුපියල් ලක්ෂ 16 ක් ලබාදී ඇත්තේ මෙම සාප්පුව විවෘත කිරීමටයි..
මෙම අරඹන්නට උදව් කර ඇති මෙම අපරාධකරුවන් ඔවුන්ගේ සිතැඟියාව පරිදි කඩය සාදා දෙන්නට කටයුතු කර ඇති බවයි, මේ පාපොච්චාරණයේදී තහවුරු වෙන්නේ..
ඒ අනුවයි එම ස්ථානයට අවසානයේදී ක්ලබ් වසන්ත ගෙන්වා ගන්නා ලෙස ඔහුට පාතාල සාමාජිකයින් පවසා ඇත්තේ.. ඒ අනුව ඔවුන්ගේ පූර්ව සැලසුම ඔහුන් දැනසිට නැති බවයි ඔහු මෙහිදී පවසන්නේ..
384 Views
Comments