MAR
29
මෙහෙමත් විලාසිතා කරනවද - විලාසිතාවලින්ම කතා මැවූ සරාගී රුවැත්තිය (PHOTOS)

Urfi Javed කියන්නේ සරාගී විලාසිතාවලින් නිරන්තරයෙන් බොලිවුඩය ගිනිබත් කරන චරිතයක්.
ඇයගේ විලාසිතා සමාජ මාධ්‍යය ගිනි තියන බවත් රහසක් නෙවෙයි.
මේ එහෙම කතාබහට ලක්වන අයුරින් මෑතකදී ඇය අන්තර්ජාලයට එකතු කළ ඡායාරූප කිහිපයක්...
87 Views
Comments