ඒක නම් එයාටම හරියන තෑග්ගක්.. - උමාලිගේ උපන්දිනයට යාළුවෝ එකතුවෙලා කරපු වැඩේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ඒක නම් එයාටම හරියන තෑග්ගක්.. - උමාලිගේ උපන්දිනයට යාළුවෝ එකතුවෙලා කරපු වැඩේ (PHOTOS)

ඒක නම් එයාටම හරියන තෑග්ගක්.. - උමාලිගේ උපන්දිනයට යාළුවෝ එකතුවෙලා කරපු වැඩේ (PHOTOS)

ඇය කොහොමත් චාම් නිරහංකාර යුවතියක්...

 

ඒ වගේමයි ඇගේ වැඩත්...

 

හැම වෙලාවකම සරලව නිදහසේ ජීවත් වෙන්න කැමැති උමාලිගේ වටේ එකතුවෙලා ඉන්නේ ඇය වගේම යාළුවෝ පිරිසක්..

 

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්..

 

පසුගිය සතියේ දවසක උමාලිගේ උපන්දිනයේ යෙදිලා තිබ්බා කියන එක ඕගොල්ලෝ හැමෝම දන්නා කාරණයක් නේ..

 

ඉතින් ඒ වෙනුවෙන් ඇයව මේ පුදුම කරලා තියෙන්නේ ඇයම ආදරය කරන යාළුවෝ පිරිසක් ලු..

 

ගොඩක් ලස්සනට හදලා තියන ඒ උපන්දින කේක් එක නම් ඇත්තටම උමාලිටම ගැලපෙනවා නේද කියලා බලන්නකෝ..

 

 

 

 

 

views

935 Views

Comments

arrow-up