“එයා ගොඩාක් දුක් කම්කටොළුවලට මුහුණ දුන් කෙනෙක්” - ක්ලබ් වසන්තගෙ බිරිඳ කාලයකට කලින් තම සැමියා ගැන කියූ සංවේදී කතාව

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත අතුරුගිරියේදී අමානුශික ලෙස ඝාතනය කෙරුණා.
මෙම සිදුවීමෙන් ඔහුගේ බිරිඳද රෝහල් ගත කෙරුණා.
ඇයගේ තත්වය බරපතල බවටයි පැවසෙන්නේ.
කෙසේ නමුත් ඇය ඔහුගේ උපන් දිනයක් දවසක ඔහු සම්බන්ධව පළ කළ අදහස් සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලා තුල පැතිර යනවා.
එහි දී ඇය සුරේන්ද්‍ර වසන්ත සම්බන්ධව ඇති ආදරය ගැන හරි අපූරූ අදහසක් දක්වා තිබුණා.
" එයා ගොඩාක් දුක් කම්කටොළුවලට මුහුණ දුන් කෙනෙක්.
මම එයා ගැන පොතක් ලියනවා.
එයාගේ හිත තාමත් තරුණයි.වසන්තය කවදාවත් වියපත් නොවෙයි"
458 Views
Comments