“සමහරු කියනවා එයා නපුරු වුණාට ස්වීට් කියලා” - දුෂේනි මියුරංගි හෙළි කල රහස

දුෂේනි මියුරංගි කියන්නේ මේ දිනවල කලා ක්සේත්‍රයේ ජනප්‍රියත්වයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක්. හිරු නාලිකාවේ මෑතකදී විකාශය වීම ආරම්භ වුණු සංසාරිණී ටෙලිනිර්මාණයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද ඇයයි.
පසුගියදා පැවැත්වුණු රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රියේදී සංසාරිණීහී ඇයට පණ පොවන දාස්ගේ චරිතය ගැන දුෂේනිගෙන් විමසූ විට ඇය කියා සිටියේ මෙවැනි අදහසක්.
”දාස් නපුරු වුණාට දාස්ට ප්‍රේක්ෂක්‍යන් ආදරෙයි. සමහරු කියනවා දාස් නපුරු වුණාට ස්වීට් කියලා. ඒත් එහෙම එකක් තිරරචනයේ නැහැ. ඒක දුෂේනිගෙන් එන එකක්. මම චරිතයක් නිරූපණය කරනකොට මගෙනුත් පොඩි කෑල්ලක් චරිතයට එනවා. ඒක තමයි මගේ අනිත් චරිතවලින් සහ දාස්ගෙනුත් පෙනෙන්නේ.”
307 Views
Comments