“ඔයාගෙ දුක මටත් දැනෙනවා මිත්‍රයා” - තම මිත්‍රයා වූ අජිත් කුමාර් සමඟ දුක බෙදාගන්නට ආ සුපිරි නලු තලපති විජේයි ඉන්දියාව පුදුම කරවූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

“ඔයාගෙ දුක මටත් දැනෙනවා මිත්‍රයා” - තම මිත්‍රයා වූ අජිත් කුමාර් සමඟ දුක බෙදාගන්නට ආ සුපිරි නලු තලපති විජේයි ඉන්දියාව පුදුම කරවූ හැටි (PHOTOS)

“ඔයාගෙ දුක මටත් දැනෙනවා මිත්‍රයා” - තම මිත්‍රයා වූ අජිත් කුමාර් සමඟ දුක බෙදාගන්නට ආ සුපිරි නලු තලපති විජේයි ඉන්දියාව පුදුම කරවූ හැටි (PHOTOS)

කොලිවුඩයේ “තලා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අජිත් කුමාර්ගේ පියා ඊයේ අලුයම ජීවිතය හැර ගොස් තිබෙනවා.

 

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරණයට පත් වූ බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

 

මේ අතර, තලපති විජේයි ද අජිත් කුමාර්ගේ පියාගේ අවමඟුලට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

 

ඊයේ දිනයේ චාරිත්‍රානුකූලව අජිත්ගේ පියාගේ අවසන් කටයුතු සිදුවූ අතර, අජිත්ගේ පවුලේ සමීපතමයින් එම අවස්ථාවට එක්ව සිටි අයුරු දැකගත හැකිවුණා.

 

අජිත්ගේ සහ විජේයිගේ චිත්‍රපට ද්විතයක් පසුගිය දිනෙක එකම දිනයේ එළිදැක්වුණු අතර එම චිත්‍රපට දෙක අතුරින් විජේයිගේ චිත්‍රපටය (වරිසු) ඉදිරියට එන්නට සමත් වුණා.

 

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.

 

 

views

361 Views

Comments

arrow-up