MAR
11
කෝටියක් වටින මෝටර් රථයක් සමග උපන්දිනය දවසේ විනූ සිරිවර්ධන පුදුම වෙයි (PHOTOS)

ජනප්‍රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනගේ 29 වන උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.
මෙවර ඇයට සිය සැමියාගෙන් ලැබුණේ කෝටියක් වටිනා පුදුම කිරීමක්.
ඔහු ඇය වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.
ඇයගේ උපන්දින ත්‍යාගය වූයේ වටිනා මෝටර් රථයක්.
1945 Views
Comments