ආදරණීයයන් රැසක් එක්ක දිනේෂ් ප්‍රියසාද් උපන්දිනය සැමරූහැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ආදරණීයයන් රැසක් එක්ක දිනේෂ් ප්‍රියසාද් උපන්දිනය සැමරූහැටි (PHOTOS)

ආදරණීයයන් රැසක් එක්ක දිනේෂ් ප්‍රියසාද් උපන්දිනය සැමරූහැටි (PHOTOS)

ප්‍රියසාද් පවුල කියන්නෙ මෙරට කලා පවුල් අතර ඉහළින්ම කතාබහට ලක්වෙන, ජනප්‍රිය කලා පවුලක්.

 

මුළු පවුල ම කලාවට සම්බන්ධ නිසාම ඔවුන් ලබන ජනප්‍රියත්වය අතිමහත්.

 

සමාජ මාධ්‍යයේත් ඔවුන් හරිම සක්‍රීයයි.

 

ඔවුන්ගේ කලා නිර්මාණවලට සේ ම, ප්‍රියසාද් පවුලට කවුරුත් ලැදි වෙන්න ආකර්ෂණීය වෙන්න හේතුවක් තමයි මේ පවුලේ ආදරණීය බව.

 

පවුල ඇතුළෙ කෙරෙන පුංචි පුංචි සැමරුම් දිහා බැලුවා ම ඒ බව තවත් තහවුරු වෙනවා.

 

එවන් සොඳුරු සැමරුමක සේයා රූ එකතුවක් ම අපිට දකින්න ලැබුණා.

 

මේ සැමරුමට හේතුව තමයි කවුරුත් ආදරේ කරන දිනේෂ් ප්‍රියසාද්ගේ උපන්දිනය යෙදී තිබීම....

 

 

 

 

 

views

2597 Views

Comments

arrow-up