“ජීවිතය ඔබේ නිසා එය ඔබේම විතරක් කරගෙන ජීවත්වෙන්න” - උදාරි කාටද මෙහෙම කියන්නේ

මේ කියන්න යන්නේ තවත් වෙනස් විදිහක කතාවක්..
අපිට ලැබුණ මේ ජීවිතය උපරිමෙන් විදින්න අපි ඕනම කෙනෙක් ආසයි නේ...
නැති දේවල් පස්සෙන් යනවාට වඩා තියන දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට යන එක ඇත්තටම ඒ ගමන සාර්ථක කරගන්න හේතුවක් වෙනවා...
අපට තියන ජීවිතේ විදින්න ලොකු ලොකු හේතු ඕන නෑ නේ..
කොහොම වුණත් මේ කියන්න යන්නේ උදාරි කිව්ව ඒ වගේ කතාවක් ගැන...
ඇය කියනවා මේ ජීවිතය ඔබේ නිසා එයද් ඔබේම විතරක් කරගෙන ජීවත් වෙන්න කියලා...
කවුරුත් කියන කතාවලට සැලෙන්නේ නැතුව තමගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නෙ මේක විශාල හයියක් වේවි....
295 Views
Comments