පුන් පෝදා අහසේ පෑයූ සඳක් වගේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනී තාරුකාගේ ලස්සන (PHOTOS)

තාරුකා වන්නේ ආරච්චික යන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
රංගනයට විතරක් නෙමෙයි ඇය නර්තනයටත් උපන් හපන්කම තියෙන ශිල්පිනියක් කියලා කියන්න පුළුවන්.. මමත් විදිහට බිරිඳක් විදිහට ඇය ටිකක් කාර්යබහුල නිසා මේ දවස්වල කලාවෙන් ඈත් වෙලා හිටියත්, මේ එකතු වෙන්න අමතක කරන්නේ නැහැ.. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඇය අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරලා..
ඇත්තටම සඳක් වගේ ලස්සන කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනිය වෙනදටත් වඩා ලස්සනට එදානම් පේනවා නේද..?
375 Views
Comments