සුන්දර උඩරට මනාලියක් වුණු ජනප්‍රිය නිළි ශෙරිල් - බලන්නකෝ එයාගේ ලස්සන (PHOTOS)

ශෙරිල් ඩෙකර් කියන්නෙ රංගනයට සේම නිරූපණයටත් එක සේ දස්කම් පාන තාරකාවක්.
දුටු සැනින් හිත් ඇදගන්නා ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන ඇයගේ අපූරු රූප රාමු පෙළක් දකින්න ලැබුණා.
ඒ ඇය සුන්දර උඩරට මනාලියක් හැටියට සැරසුණු සේයා රූ එකතුවක්.
එහි සම්පූර්ණ ඡායාරූප එකතුව පහතින්...
705 Views
Comments