හැමදේම රටින් ගෙන්නන්න ඉඩ දෙන අතරේ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

හැමදේම රටින් ගෙන්නන්න ඉඩ දෙන අතරේ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්

හැමදේම රටින් ගෙන්නන්න ඉඩ දෙන අතරේ භාණ්ඩ කිහිපයකට ආනයන තහනමක්

භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා එළඹෙන ජූනි 01 වනදා සිට ආනයනය තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

 

එම භාණ්ඩ වර්ග මොනවාද යන්න නම් කරමින්, ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව සඳහන් වේ.

 

මෙලෙස තහනම් කරන භාණ්ඩ වර්ග අතරට එක් වරක් පමණක් භාවිත කළ හැකි භාණ්ඩ වර්ග කිහිපයක් ලෙස බීම බට, පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු පිහි ආදිය සහ ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු මෙන්ම ප්ලාස්ටික් මල් මාලා ද වන බව වාර්තා වේ.
 

views

332 Views

Comments

arrow-up