FEB
27
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400 ක්

මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පුද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවත් එම මූල්‍ය පහසුකම යොදාගෙන ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමිවන බවත් ය.
277 Views
Comments