FEB
20
ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු සමාගම් රැසක් ආපසු යාමේ සුදානමක

මෙරට රැඳී සිටින ජර්මානු සමාගම් අනතුරු අඟවන්නේ, ශ්‍රී ලංකාවේ ආනයන තහනම දිගටම පැවතුණහොත් මෙරටින් ඉවත් වන බව යි. භාණ්ඩ රැසක ආනයනය තහනම් කරනු ලැබුවේ මෙරට ආර්ථික කඩා වැටීමත් සමඟ ඇති වූ විදේශ විනිමය හිඟතාවය හේතුවෙනි.
මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වන ජර්මානු සමාගම් රැසක් කොළඹ සිටින ජර්මානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, එම තහනම තරමක් ලිහිල් කර දෙන ලෙසයි.
290 Views
Comments