අද කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

අද කොටස් වෙළඳපොළ

 අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(21) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.

 

අද දහවල් 12.00 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9127.84ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2793.29ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  40,524,490ක් ලෙසයි

views

260 Views

Comments

arrow-up