MAY
06
බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් 2 කට වැඩි අගයකින් ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
පෙරේදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72.37 ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ ඩොලර්75 ඉක්මවා තිබූ බව සඳහන් වේ.
කෙසේ වෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79 ක් ලෙසයි.
315 Views
Comments