ඉකුත් මාර්තු මාසයේ මෙරට ආනයන වියදම ඉහළට

මාර්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 568 ක් ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කර සිටී.
මහබැංකු පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මාර්තු මාසයේදී ඇඟලුම් ඇතුළු අපනයන ආදායම පහළ ගොස් ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඇඟලුම් ඇතුළු කාර්මික අපනයනය සඳහා ඇමෙරිකාවේ සහ යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙලෙස අපනයන ආදායම පහළ ගොස් තිබෙන බව සඳහන් වේ.
පසුගිය උත්සව සමයේ ඇති වූ අධික ඉල්ලුම සඳහා ඉන්ධන ගෙන්වීම ද ආනයන වියදම ඉහළ යාමට හේතුව බව එම වාර්තාවේ සඳහන් වේ.
328 Views
Comments