ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 115,000 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 26 වැනිදා පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කර සිටී.

 

දින 91 කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000 ක බිල්පත්, දින 182 කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000 ක බිල්පත් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් මිලියන35,000 ක බිල්පත් එහි දී වෙන්දේසි කෙරෙනු ඇති බව වාර්තා වේ.

views

367 Views

Comments

arrow-up