"මාසෙ පඩිය ලක්ෂෙකට වැඩිද ?එහෙනම් බදු ගෙවන්න ලෑස්ති වෙන්න" - මෙන්න අලුත්ම නීතිය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

"මාසෙ පඩිය ලක්ෂෙකට වැඩිද ?එහෙනම් බදු ගෙවන්න ලෑස්ති වෙන්න" - මෙන්න අලුත්ම නීතිය

"මාසෙ පඩිය ලක්ෂෙකට වැඩිද ?එහෙනම් බදු ගෙවන්න ලෑස්ති වෙන්න" - මෙන්න අලුත්ම නීතිය

කුලී, පොලී වැනි ආයෝජන ආදායම් හෝ රැකියාවකින් ලැබෙන වැටුප වාර්ෂිකව රුපියල් 1,200,000 ඉක්මවන පුද්ගලයන් ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටී.

 

එම පුද්ගලයන් ආදායම් බදු ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටී.

 

මේ අනුව වර්තමාන පවුලක ජීවන වියදම අනුව සලකා බලන විට ඉතාමත් සාමාන්‍ය ආදායම් මට්ටමක් වන රුපියල් ලක්ෂයක පමණ මාසික ආදායම ලබන පුද්ගලයින්ටද ඉදිරි කාලයේ ආදායම් බදු ගෙවීමට සිදුවනු ඇත.
 

views

384 Views

Comments

arrow-up