APR
14
බොරතෙල් මිලේ යම් ස්ථාවර වීමක්

ගත වූ සතිය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් 84 ත් 87 ත් අතර මට්ටමක ස්ථාවර වීමක් දක්නට ලැබෙන බව සඳහන් වේ.
මාර්තු මාසය අවසානයේ ඇමෙරිකානු ඩොලර් 77 ක අගයක පැවති බොරතෙල් මිල අප්‍රේල් 03 වනදා වන විට ඩොලර් 85 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගතවූ වසරක කාලය සැලකීමේදී පසුගිය වසරේ ජූලි මස 29 වැනිදායින් පසු ලෝක බොර තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් නැති බවද සඳහන් වේ.
379 Views
Comments