APR
30
බොරතෙල් මිල ඉහළට

අද දිනයේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කෙරේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 80.33 ක් ලෙස සටහන් වන අතර, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 76.78 ක් ලෙසයි.
343 Views
Comments