සියල්ලට බදු ගසා අවසන දේපල වලටත් බද්දක්

මුදල් අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා කියා සිටියේ දේපල සඳහා වන බදු අයකිරීමක් 2025 වසරේ සිට හඳුන්වාදීමට නියමිත බවයි.
මෙරට ජනතාවගේ දේපළ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක දැනුවත්වීමක් රජයට නැති බවද, රටකට මෙවැනි බද්දක් අවශ්‍ය බවද ඔහු කියා සිටින අතර, 2003 වන විට දේපොළ බද්දක් ක්‍රියාත්මකව පැවතුනද එය ක්‍රමවත්ව නොතිබූ බවත් ක්‍රමවත්ව මෙම බද්ද සකස් කරන්නේ නම් විශාල ආදායමක් ලබාගත හැකි බවත් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
301 Views
Comments