දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2023 පළමු කාර්තුවේ දැවැන්ත බදු ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2023 පළමු කාර්තුවේ දැවැන්ත බදු ආදායමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2023 පළමු කාර්තුවේ දැවැන්ත බදු ආදායමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ පළමු කාර්තුව සඳහා උසස් පුද්ගලික ආදායම් බද්දෙන් (APIT) රුපියල් මිලියන 25,577 ක බදු මුදලක් එකතු කර ඇත.

 

 

ඒ ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3106 ක බදු මුදලක්, පෙබරවාරි මාසයේදී රුපියල් මිලියන 10,540 ක් සහ මාර්තු මාසය සඳහා රුපියල් මිලියන 11,931 ක් වශයෙන් බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා පවසා තිබේ.

views

287 Views

Comments

arrow-up