MAR
10
පසුගිය වසරේදී ලංකා ලුණු සමාගමට මිලියන 20ක ලාභයක්

පසුගිය වසරේ දී ලංකා ලුණු සමාගම ඉපයූ ආදායමේ ලාභාංශ චෙක් පත ඊයේ එම සමාගමේ සභාපති අනුර බණ්ඩාර මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා වෙත භාර දී ඇත.
පසුගිය වසරේ දී ලංකා ලුණු සමාගම රුපියල් මිලියන 20 ක ලාභාංශයක් ලබා ඇති අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාරදී ඇත්තේ එම ලාභාංශ චෙක් පතයි.
256 Views
Comments