මහ බැංකුවේ තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය වෙනස් නොවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මහ බැංකුවේ තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය වෙනස් නොවේ

මහ බැංකුවේ තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය වෙනස් නොවේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 15.50% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLRF) 16.50% ක් ලෙස පවත්වාගෙන යනු ඇති බව මහ බැංකුව පවසා සිටී.

views

318 Views

Comments

arrow-up