ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය ඉහලට

ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය ඉහලට

මේ වසරේ මුල් මාස 4ක කාලය තුළ මෙරට ඇඟලු‍ම් හා රෙදිපිළි අපනයනය ඉහළ ගොස් තිබේ.

 

පසුගිය ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා රෙදි පිළි සහ ඇඟලු‍ම් අපනයට සියයට 28.7කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරයි.

 

එමඟින් මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් පමණ වන අතර අදාළ කාලය තුළ ඇඟලු‍ම් අපනයනය සියයට 27.3කින් ද, රෙදි පිළි අපනයනය සියයට 41.2කින් ද , ඉහළ ගොස් ඇති බව මහ බැංකු සංඛ්‍යා ලේඛනවල සඳහන්වේ.

views

613 Views

Comments

arrow-up