සමස්ත කර්මාන්ත කටයුතුවල 10%ක පසුබැසීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

සමස්ත කර්මාන්ත කටයුතුවල 10%ක පසුබැසීමක්

සමස්ත කර්මාන්ත කටයුතුවල 10%ක පසුබැසීමක්

මේ වසරේ දෙවන කාර්තුවේ දී මෙරට සමස්ත කර්මාන්ත කටයුතු 2021 වසරට සාපේක්ෂව 10%ක පසුබැසීමකට ලක් ව ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන, දැව හා දැව ආශ්‍රිත භාණ්ඩ, ලෝහ නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනය යන අංශ සෘණ වර්ධනයන් වාර්තා කර තිබේ.

 

කෙසේ වෙතත් රෙදිපිලි, නිමි ඇඳුම්, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක වර්ධනයක් ද වාර්තා වී  ඇත.

views

270 Views

Comments

arrow-up