බොරතෙල් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

බොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමක් ඊයේ(09) පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 91.79ක්.ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව ගත්කල ඩොලර් තිහක පමණ ඉහළ යාමක්. 

views

286 Views

Comments

arrow-up