SEP
05
අද කොටස් වෙලඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(05) දහවල් වන විට සුලු පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9377.42ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3029.38ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 203,397,651ක් ලෙසයි.
272 Views
Comments