VAT බද්ද 15% දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

VAT බද්ද 15% දක්වා ඉහළට

VAT බද්ද 15% දක්වා ඉහළට

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT බද්ද සැප්තැම්බර් 01වන දා සිට ක්‍රියාත්මක පරිදි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

 

මෙතෙක් පැවති VAT බදු ප්‍රතිශතය 12% ක් වන අතර එය 15% ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

 

ජනාධිපතිවරයා මේ බව අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ දී ප්‍රකාශ කර ඇත.

views

289 Views

Comments

arrow-up