වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඉහළට

වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් 2.25%ක  වර්ධනයක් පෙන්නුම් කරයි.

 

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කළේ එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,128.7ක් බවයි.

 

ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යෑම මෙම වර්ධනයට ප්‍රධානත ම හේතුවයි.

 

views

301 Views

Comments

arrow-up