රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

රුපියල් මිලියන 80,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළැඹෙන 14 වනදා පැවැත්වීමට නියමිතය.

 

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක් වටිනා බිල්පත් ද,

 

දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා බිල්පත් ද,

 

දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක් වටිනා බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතය.

 

views

333 Views

Comments

arrow-up