SEP
12
අද කොටස් වෙලඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(12) දහවල් වන විට සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9820.15ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 3156.64ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 216,544,623ක් ලෙසයි.
280 Views
Comments