SEP
06
මහ බැංකුවෙන් නිවේදනයක්

2022 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය පිළිබඳ මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව චීනයේ මහජන බැංකුවේ හුවමාරු පහසුකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් බවයි එහි දැක්වෙන්නේ.
මෙය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කට පමණ සමාන බවද මහ බැංකුව එහි දක්වා තිබෙනවා.
319 Views
Comments